Media

සුනිල් එදිරිසිංහ පැරීසියේදී ප්‍රථමවරට උපන් දිනයක් සමරයි

ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ මහතා සිය හැට අට වැනි උපන් දින සැමරුම පැරීසියේ දී සමරනු ලැබිණ.